From (2022) Season 01 Complete | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

From (2022) Season 01 Complete Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ එක් නගරයකි. ඇතුළුවෙන කිසිවෙකුටත් ඉන් පිටවීමට නොහැක. දිනපතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෙර දරන නගරවාසීන් නගරයෙන් පිටවීමට මගක් සොයමින් අරගල කරමින් සිටී. මේ අතර නගරය ආසන්නයේ කැලයක සිට පැමිණෙන අද්භූත බලවේගයක් රාත්‍රි කාලය පුරා බයංකාරත්වය පතුරුවයි.

From කියන්නේ Sci-Fi / Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මෙය නිර්මාණය කරලා තියෙන්නේ John Griffin විසින්. Russo සහෝදරයන් (Avengers, Captain America) මෙයට විධායක නිෂ්පාදනයෙන් දායක වී ඇත. 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රචාරය විය.

👁 Views: 10.6k
⬇ Downloads: 9.2k

Post a Comment

Previous Post Next Post